Toyota AA
ටොයොටා සමාගමෙහි ප්රථම වානිජ මගී (passenger) මෝටරථය වශයෙන් සැලකෙන්නේ Toyota AA මෝටර්රථයයි. 1936 ජපානයේ නිපදවා ඇති අතර ගියර් පද්දතිය ගියර් 3 මැනුවල් ලෙස නිපදවා ඇත. ඉදිරි පස ඉන්ජිම ඇති අතර rear-wheel drive මෝටර් රථයකි. මේ ඊට අදාල විස්තරයි
Manufacturer : Toyota
Production : 1936–1943
Assembly : Koromo, Japan
Predecessor : A1
... Class : medium size family car
Body style : sedan (AA), cabriolet (AB)
Layout : front-engine, rear-wheel drive
Platform : ladder chassis
Engine : Type A
Transmission : 3 speed floor shift manual
Wheelbase : 2,851 mm (112.2 in)[1]
Length : 4,737 mm (186.5 in)
Width : 1,734 mm (68.3 in)
Height : 1,737 mm (68.4 in)
Curb weight : 1,500 kg (3,306.9 lb)

No comments:
Post a Comment