මේ තියෙන්නෙ 2011 අන්තිමට මැස්ඩා සමාගමෙන් වෙලඳපොලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන SUV වර්ගයේ ජීප් රථයයි. මෙය නම්කර තිබෙන්නේ CX-5 SUV ලෙසයි. මැස්ඩා සමාගම පවසන පරිදි මෙම මොටර් රථයට ඔවුන් යොදා ගැන්මට බලාපොරොත්තු වන්නෙ ultra-efficient Sky engine නම් නවතම එන්ජිමයි. මැස්ඩා සමාගමට අනුව මෙය ඉතාමත් කාර්යක්ශම ඉන්දන දහනයක් සහිත එන්ජිමකි.
No comments:
Post a Comment