මෝටර් රථ ගැන කථා කරන්න, තාක්ශනික දැනුම බෙදා ගන්න, මොටර් රථ ක්ශේත්‍රයේ අළුත්ම ප්රවනතා ගැන දැනගන්න.
Friday, October 21, 2011
ගිනස් පොතේ පුංචිම කාර් එක
මේ ගිනස් පොතේ පුංචිම කාර් එක ගැනයි . මේක කාර් එකක් කිවුවට ටිකක් ජිප් එකක හැඩේ තමයි තියෙන්නෙ. ජර්මනියෙ ඇසෑන් ප්‍රන්තයෙ පෙරී වැට්කින්ස් කියල මහත්තයෙක් තමයි මේක හදල තියෙන්නෙ. කාර් එකේ උස අගල් 47යි, දිග අඟල් 51යි, පලල අඟල් 26යි. මේ කාර් එකේ උපරිම වේගය පැයට කි.මී 160ක් කියල තමයි කියන්නෙ. කාර් එකට අපූරු නමක් තමයි දීල තියන්නෙ (ගුලි කරපු පුංචි කාර් එක) (wind up mini car). හැබැයි ඔන්න මගෙන් අහන්න එපා මේකෙ මිනිහෙක්ට කොන්ද කෙලින් තියාගෙන එලවන්න පුළුවන්ද කියල එහෙම............
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment